ගීතාවලිය 9:5 - Sinhala New Revised Version5 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක. පරිච්ඡේදය බලන්න |