ගීතාවලිය 89:9 - Sinhala New Revised Version9 ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක; එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක; එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක. පරිච්ඡේදය බලන්න |