ගීතාවලිය 89:11 - Sinhala New Revised Version11 අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක. පරිච්ඡේදය බලන්න |