ගීතාවලිය 88:2 - Sinhala New Revised Version2 මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව. පරිච්ඡේදය බලන්න |