ගීතාවලිය 88:16 - Sinhala New Revised Version16 ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය. පරිච්ඡේදය බලන්න |