ගීතාවලිය 82:6 - Sinhala New Revised Version6 “ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 “ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි. පරිච්ඡේදය බලන්න |