ගීතාවලිය 78:36 - Sinhala New Revised Version36 එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එහෙත්, ඔව්හු එතුමාණන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය. පරිච්ඡේදය බලන්න |