ගීතාවලිය 76:2 - Sinhala New Revised Version2 එතුමන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එතුමාණන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමාණන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය. පරිච්ඡේදය බලන්න |