ගීතාවලිය 69:5 - Sinhala New Revised Version5 අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත. පරිච්ඡේදය බලන්න |