ගීතාවලිය 69:34 - Sinhala New Revised Version34 අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමාණන්ට ප්‍රශංසා කරත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 අහස හා පොළොවද මුහුදු හා එහි හැසිරෙන සියල්ලෝද උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා. පරිච්ඡේදය බලන්න |