ගීතාවලිය 68:22 - Sinhala New Revised Version22 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 නුඹේ පාදය ලෙයෙහි ගල්වන පිණිසත්, නුඹේ බල්ලන්ගේ දිවට සතුරන්ගෙන් කොටස ලැබෙන පිණිසත්, පරිච්ඡේදය බලන්න |