ගීතාවලිය 66:17 - Sinhala New Revised Version17 මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මා මුවින් මම එතුමාණන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමාණන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක. පරිච්ඡේදය බලන්න |