ගීතාවලිය 61:4 - Sinhala New Revised Version4 මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි; ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි; ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි. ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි. පරිච්ඡේදය බලන්න |