ගීතාවලිය 6:3 - Sinhala New Revised Version3 මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? පරිච්ඡේදය බලන්න |