ගීතාවලිය 56:3 - Sinhala New Revised Version3 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |