ගීතාවලිය 56:10 - Sinhala New Revised Version10 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |