ගීතාවලිය 49:12 - Sinhala New Revised Version12 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවත්නේය; ඔහු විනාශවන තිරිසනුන් හා සමානය. පරිච්ඡේදය බලන්න |