ගීතාවලිය 44:23 - Sinhala New Revised Version23 සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද? නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව. පරිච්ඡේදය බලන්න |