ගීතාවලිය 44:11 - Sinhala New Revised Version11 මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක. පරිච්ඡේදය බලන්න |