ගීතාවලිය 42:3 - Sinhala New Revised Version3 ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය. පරිච්ඡේදය බලන්න |