ගීතාවලිය 36:9 - Sinhala New Revised Version9 ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව. පරිච්ඡේදය බලන්න |