ගීතාවලිය 36:2 - Sinhala New Revised Version2 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි. පරිච්ඡේදය බලන්න |