ගීතාවලිය 35:6 - Sinhala New Revised Version6 ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා. පරිච්ඡේදය බලන්න |