ගීතාවලිය 34:3 - Sinhala New Revised Version3 මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු. පරිච්ඡේදය බලන්න |