ගීතාවලිය 33:4 - Sinhala New Revised Version4 සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය. පරිච්ඡේදය බලන්න |