ගීතාවලිය 33:15 - Sinhala New Revised Version15 ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත් උන්වහන්සේමය. පරිච්ඡේදය බලන්න |