ගීතාවලිය 31:18 - Sinhala New Revised Version18 අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා. පරිච්ඡේදය බලන්න |