ගීතාවලිය 25:4 - Sinhala New Revised Version4 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |