ගීතාවලිය 25:12 - Sinhala New Revised Version12 සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ස්වාමීන් කෙරෙහි භය ඇත්තේ කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක. පරිච්ඡේදය බලන්න |