ගීතාවලිය 24:9 - Sinhala New Revised Version9 වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. පරිච්ඡේදය බලන්න |