ගීතාවලිය 22:30 - Sinhala New Revised Version30 මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 මාගේ වංශය එතුමාණන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය; මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය. පරිච්ඡේදය බලන්න |