ගීතාවලිය 19:1 - Sinhala New Revised Version1 අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමාණන්ගේ අත්කම් විදහා පාන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. පරිච්ඡේදය බලන්න |