ගීතාවලිය 18:9 - Sinhala New Revised Version9 එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමාණන්ගේ පා යට ගන’ඳුර පැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 උන්වහන්සේ අහස නමාගන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය. පරිච්ඡේදය බලන්න |