ගීතාවලිය 18:34 - Sinhala New Revised Version34 මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති. පරිච්ඡේදය බලන්න |