ගීතාවලිය 18:29 - Sinhala New Revised Version29 ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි. පරිච්ඡේදය බලන්න |