ගීතාවලිය 18:14 - Sinhala New Revised Version14 එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක. පරිච්ඡේදය බලන්න |