ගීතාවලිය 150:6 - Sinhala New Revised Version6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. පරිච්ඡේදය බලන්න |