ගීතාවලිය 147:3 - Sinhala New Revised Version3 එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක. පරිච්ඡේදය බලන්න |