ගීතාවලිය 144:9 - Sinhala New Revised Version9 දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. පරිච්ඡේදය බලන්න |