ගීතාවලිය 144:6 - Sinhala New Revised Version6 විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 විදුලි විහිදුවා ඔවුන් විසිරවුව මැනව; ඔබගේ ඊගස් විද ඔවුන් පැරදවුව මැනව. පරිච්ඡේදය බලන්න |