ගීතාවලිය 139:8 - Sinhala New Revised Version8 මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. පරිච්ඡේදය බලන්න |