ගීතාවලිය 136:2 - Sinhala New Revised Version2 දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. පරිච්ඡේදය බලන්න |