ගීතාවලිය 136:13 - Sinhala New Revised Version13 රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. පරිච්ඡේදය බලන්න |