ගීතාවලිය 124:2 - Sinhala New Revised Version2 අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්, පරිච්ඡේදය බලන්න |