ගීතාවලිය 123:3 - Sinhala New Revised Version3 සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ස්වාමිනි, අපට කරුණාකළ මැනව, අපට කරුණාකළ මැනව. මක්නිසාද අපි අධික ලෙස නින්දා වෙන් පිරී සිටිමුව. පරිච්ඡේදය බලන්න |