ගීතාවලිය 120:7 - Sinhala New Revised Version7 මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති. පරිච්ඡේදය බලන්න |