ගීතාවලිය 119:81 - Sinhala New Revised Version81 මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201881 මාගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version81 මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. පරිච්ඡේදය බලන්න |