ගීතාවලිය 119:64 - Sinhala New Revised Version64 සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201864 සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පනත් මට ඉගැන්වුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version64 ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |