ගීතාවලිය 119:63 - Sinhala New Revised Version63 මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201863 මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version63 මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි. පරිච්ඡේදය බලන්න |