ගීතාවලිය 119:58 - Sinhala New Revised Version58 මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201858 මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version58 මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව. පරිච්ඡේදය බලන්න |